Advanced Level 2025 ICT Theory & Revision class
- Theory (day 1) - සෑම අගහරුවාදාම රාත්‍රී 8.00 සිට 10.30 දක්වා.
- Theory (day 2) - සෑම සිකුරාදාවකම දහවල් 1.30 සිට 5.00 දක්වා.
- Revision - සෑම සිකුරාදාම උදේ 8.00 සිට 12.30 දක්වා
- Rapid Revision - සෑම ඉරිදාවකම රාත්‍රී 8 සිට 11 දක්වා
පන්ති ගාස්තු ගෙවීම සදහා පහත පියවර අනුගමනය කරන්න
1)ප්‍රථමයෙන් account එකට sign වන්න.(account එකක් නොමති නම් sign up වී account එකක් සාදාගන්න) පසුව ඔබට අදාල පන්තියේ අදාල මාසයේ class එකට යන්න
2) ඉන් පසු එහි ඇති "Add to cart " යන button එක click කරන්න.
3) පසුව website එක තුල ඉහල කොටසේ ඇති trolley 🛒 එක මත click කරන්න.
4) එහිදී "checkout " යනුවෙන් ඇති රතු පැහැති button එක මත click කරන්න.
5)ඔබට පන්ති ගාස්තු ආකාර දෙකකින් ඔබට ගෙවිය හැකිය. එනම් ,
- direct bank transfer - මෙහිදී අදාල බැංකු අංකයකට පන්ති ගාස්තුව දමා පසුව slip එක හෝ screenshot එකක් එයට upload කර පන්තියට සහභාගී වියහැකිය ( මෙහිදී activate වීමට පැය 24 ක කාලයක් ගත වේ) මුදල් ඇතුලත් කල හැකි බැංකු අංක නම් -
Name - M. N. M. Nihad
Account No - 8015577883
Bank - Commercial Bank
Branch - Matara
2. pay online - මෙහිදී ඔබගේ bank card (credit /debit card ) වල විස්තර ලබාදී මුදල් ගෙවිය හැකිය ( මෙහිදී එසැනින් ඔබට ativate එක ලබේ)